Posts

Showing posts from October, 2019

Podi sadu

Image
                              පොඩි සාදු ආසයි කරන්නට දුවපැන ඇවිදල                සද්ද සිහිවෙයි නිතර බැද්දේ මා දං                       ඉද්ද සිවුරු පොටට මේ සියල්ල කැප                 නැද්ද දුක හිතෙනවා දුටුවම කලිසම්                   රෙද්ද ගිරවෙකු වගේ කියවන්නට නගා                හඩ  නම්පොත මගුල් ලකුනද තව සකස්           කඩ මගහැර ඉන්ට කොහොමට වත් නොමැත ඉඩ පාඩම් නැති අයට ලැබෙනව වේ වැලේ       දඩ ගමනනෙන් බිමනෙන්ද සංවර වෙලා          ඉමි සිතින් කයින් වචනින් පවු නොකර              ඉමි එනමුත් අම්මෙ ඔබ සිහි වී සුසුම්           ...

Husma

Image
                                             හුස්ම ඔලුගෙඩි තිබුනමුත් මොලගෙඩි නොමැති       සතා කෙසගේ සිටන් නියගේ තෙක් ඇතැයි              සිතා තුරුගොමු වනසමින් විශඝොර මිනිස්              සතා තරකර ගනී මඩියම දෙවරක් නො                    සිතා මිහිකත් මවගෙ මවු වේ මේ සොභා                  වති මවු කෙලෙසුනු කලට දියනිය සසල                වෙති සිදුවන තෙක් කවුරුත් තේරුම් නො                 ගති දියනිගෙ කෝපයෙන් ඔබ අප දැවී                     යති ගස්වැල් තිබෙන තෙක් සත හට හුස්ම    ...