Podi sadu
පොඩි සාදු ආසයි කරන්නට දුවපැන ඇවිදල සද්ද සිහිවෙයි නිතර බැද්දේ මා දං ඉද්ද සිවුරු පොටට මේ සියල්ල කැප නැද්ද දුක හිතෙනවා දුටුවම කලිසම් රෙද්ද ගිරවෙකු වගේ කියවන්නට නගා හඩ නම්පොත මගුල් ලකුනද තව සකස් කඩ මගහැර ඉන්ට කොහොමට වත් නොමැත ඉඩ පාඩම් නැති අයට ලැබෙනව වේ වැලේ දඩ ගමනනෙන් බිමනෙන්ද සංවර වෙලා ඉමි සිතින් කයින් වචනින් පවු නොකර ඉමි එනමුත් අම්මෙ ඔබ සිහි වී සුසුම් ...